How Ranking.lk Works
විභාගයකට මුහුණ දීමේ සිට ජයග්‍රහණය දක්වා ඔබව රැගෙන යන සරල සහ විද්‍යාත්මක පියවර 6.
Challenge → Rank → Practice → Improve → Win
මේක studentsලා නැවත නැවත platform එකට ගේන growth loop එක. Parentsලාටත් value එක clearly පේනවා.
Ranking Challenge එකකට Join වෙන්න
Studentsලා same-grade competitions වලට same subject සහ same question set එකෙන් participate කරනවා.
Fair විදිහට Rank වෙන්න
Subject, school, district, province සහ islandwide level වලින් ranking පෙන්වනවා.
Weak Areas හඳුනාගන්න
Wrong answers සහ marks මගින් attention ඕන topics identify කරනවා.
Smart විදිහට Practice කරන්න
Random papers වෙනුවට targeted practice papers වලින් ඉක්මනින් improve වෙන්න help කරනවා.
Ranking Improve කරන්න
Studentsලා retry කරලා marks improve කරලා leaderboard එකේ ඉහළට යනවා.
Rewards Win කරන්න
Top Rankers සහ Most Improved Studentsලට gifts, badges සහ recognition win කරන්න පුළුවන්.
Ready to begin your journey?
Register today for free, get access to standard challenges, start ranking, and start practicing smart.