For Sri Lankan Students

Are You Ready to Be the Next Rank King?

Same-grade students අතර compete කරන්න, real ranks දැනගන්න, targeted practice papers වලින් weaknesses හඳුනාගෙන leaderboard එකේ ඉහළටම යන්න.

👑 Free Challenge එක Start කරන්න

Real ranks across school, district, and island level.

පාඩම් කරන එක තවත් boring නැහැ. Ranking.lk ඔයාට same-grade studentsලාත් එක්ක සෙල්ලමක් වගේ compete කරන්න ඉඩ දෙනවා. හැම test එකකම ඔයාගේ performance එක අනුව ranks update වෙනවා.

  • Real-time updated leaderboards
  • Compare by school, district & province
  • Recognition badges & performance points
🏆

National Leaderboard

Grade 10 Mathematics

Live Ranks
#1 Ruwan Fernando 96%
#2 Senuri Silva 94%
#3 Dinuka Jayaweera 92%

Weak Area Analysis

සෑම test එකකටම පසු අපගේ AI engine එක මඟින් වැරදුණු ප්‍රශ්න විශ්ලේෂණය කර ඔබට වැඩි අවධානයක් අවශ්‍ය පාඩම් පෙන්වයි.

Fractions38% Score
Algebra78% Score

Identify your weak areas. Practice smart.

වැරදුණු පාඩම්වලට targeted practice papers සපයා ඔබේ ලකුණු මට්ටම ඉක්මනින් ඉහළ නංවා ගැනීමට උපකාරී වේ. random papers කර කාලය නාස්ති නොකර නිවැරදි තැනින් වැඩ පටන් ගන්න.

Register for Free